Thursday, May 16, 2024

වික්ටර් මාමේ ඔයා තමයි මගේ ලෝකේ වීරයා !

Must read

ASB ආයතනය විසින් සංවිධානය කරනු ලැබු මැයි දින පෙළපාලියක් මාතර නගර මධ්‍යයේදි අද උදේවරුවේ පැවැත්විණි.
එයට මෙම ආයතන ජාලයේ විවිධ ශාඛා නියෝජනය කරමින් කම්කරුවන් විශාල ප්‍රමාණයක් සහභාගිව සිටි බව මාධ්‍ය විසින් වාර්ථා කොට තිබුණි.
මෙහිදි සැමගේ සිත් ගත් වෙනස්ම සටන් පාඨයක් මේ පෙළපාලියේ ගිය කම්රුවෙකුගේ අතේ විය.
එහි දැක්වුනේ වික්ටර් මාමේ ඔයා තමයි මගේ ලෝකේ වීරයා යනුවෙනි.
matara hot news

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article