Saturday, January 11, 2025
- Advertisement -spot_img

CATEGORY

North & East News

මැදපෙරදිග සිරවී සිටින සේවිකාවන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම වෙනුවෙන් විරෝධතාවක්

විදේශ රැකියා අවස්ථා සඳහා මැදපෙරදිග රටවලට ගොස් අතරමං වූ කාන්තා ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව අවධාරණය කිරීම වෙනුවෙන්  මන්නාරමේදී විරෝධතාවයක් පවත්වන ලදී. විදේශ රැකියා අවස්ථා සඳහා මැදපෙරදිග රටවල...

වට්ටුවාගල් සප්ත කන්නිය විහාරස්ථාන මාර්ගයේ ගැටලුව විසදීමට පා.මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පැමිණෙයි

මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවගල් සප්ත කන්නියාර් විහාරස්ථානයේ කළමනාකාරීත්වයේ ඉල්ලීමකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා අද බදාදා (31) එම ප්‍රදේශයට පැමිණියේය.විහාරස්ථානයේ උත්සව සමය තුළ තීර්ත...

මඩකලපුවේ ශ්‍රී සිවමුතුමාරියම්මන් අම්බාල් විහාරස්ථානයේ පූජා උත්සවර්‍ශ්‍රෙයන් අවසන් විය

මඩකලපුවේ ප්‍රසිද්ධ විහාරස්ථානයක් වන කුලටුවෙට්ට තිග්ලිවෙට්ටෙයි සන්දිවේල තිරුවරුල්මිකු ශ්‍රී සිවමුතුමාරියම්මන් අම්බාල් විහාරස්ථානය බදාදා (24) අලුයම දේව පූජා ආරම්භ විය. පසුගිය 2023.05.20 දින තිරුක්කඩවු විවෘත කිරීමෙන්...

“කඳුකර ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩමක් ලබා දෙන්න” යැයි ඉල්ලා යාපනයේත් විරෝධතා !

වතුකරයේ ජනතාව කදුරටට පැමිණ වසර 200 සැමරිම් නිමිති කොට ගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබදව අවධානය යොමුකරන සාමකාමි විරෝධතාවයක් පසුගියදා යාපනය මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටදී  පැවැත්විණි. ජාතික...

හමුදාවට බදවාගෙන ඇති දෙමළ කාන්තාවන්ගේ කිලිනොච්චි විරෝධය

ශ්‍රී ලංකා හමුදාවේ සේවයට බදවාගෙන ඇති දෙමළ කාන්තා හමුදා සෙබළියන් පසුගියදා කිලිනොච්චි නගරයේදි උද්ඝෝෂණක් සංවිධානය කර තිබුණි. එයට හේතුව වි තිබුනේ ඔවුන්ව...

මුල්ලිවයික්කාල් අනුස්මරණ සතිය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයේදි සැමරුමක් !

මුල්ලිවයිකාල් අනුස්මරණ සතියේ පළමු දිනයේ අනුස්මරණ උත්සවයක් යාපනය විශ්වවිද්‍යාලයේ පැවැත්විණි. 2009 අවසන් යුද්ධයේදී ජීවිත අහිමි වූවන් සිහිපත් කිරීමේ මුල්ලිවයිකාල් අනුස්මරණ සතිය  පසුගිය (12) ආරම්භ...

අතුරුදහන් කාර්යාලයෙන් දෙමළ අම්මලාට ‘තර්ජන’

බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය පතා, නොනිමි අරගලයක යෙදී සිටින මව්වරුන්ට තර්ජනය කරන බවට අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලයට චෝදනා එල්ල වී තිබේ. මුලතිව්...

වෙඩුක්කුනාරි කන්දේ නව ශිව පිළිමයක් තැන්පත් කිරීම සහ කෝවිලේ ගැටළු ගැන නිරීක්ෂණයට නීතිඥ කණ්ඩායමක් !

වවුනියාව, නෙඩුන්කේනි, වෙඩුක්කුනාරි කන්දේ නව ශිව පිළිමයක් තැන්පත් කිරීම හා ශිව කෝවිලේ ගැටළු සම්බන්ධයෙන් නිරීක්ෂණයට නීතිඥ කණ්ඩායමක් එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට පසුගියදා එක්ව තිබුණි. පාර්ලිමේන්තු...

මාධ්‍යවේදි සිවරාම්ගේ 18 වෙනි සැමරුම යාපනයේදි !

ජේ ්‍ය්‍ෂ්ඨ මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් (තාරකී) ඝාතනය කර වසර 18 ක් සපිරුණ අතර ඔහු සිහිකරමින් පසුගියදා 29 වනදා යාපනය  මාධ්‍ය සමාජය විසින්  සමරු වැඩසටහනක්...

ඉන්දීය හමුදාවට විරුද්ධව අහිංසාවෙන් සටන් වැද මියගිය පූපති අම්මා

ශ්‍රී ලංකාවට එවා තිබූ ඉන්දීය හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර සටන් විරාමයක් ඉල්ලා තිස් පස් වසරකට ඉහත මාරාන්තික උපවාසයක යෙදී ජීවිතය පරිත්‍යාග කළ...

Latest news

- Advertisement -spot_img