Sunday, May 5, 2024

BMW 5 කාණ්ඩයේ සුපිරි මෝටර් රථ ශ්‍රී ලංකා වෙළදපොලට හදුන්වා දෙයි..

Must read

BMW-20170810_201651

BMW, MINI හා  Hyundai යන වර්ගයලට අයත් වාහන ශ්‍රී ලංකාවට ගෙන්වීම සදහා බලය හිමි නියෝජිත ආයතනය වන Prestige Automobile Pvt. Ltd විසින් පසුගිය අගෝස්තු 10 වනදා BMW 5 කාන්ඩයට අයත් ප්ලග් ඉන් හයිබ්‍රිඩ් වර්ගයේ අතිසුඛොපභෝගී මෝටර් රථ ශ්‍රී ලංකා වෙලද පොලට හදුන්වා දුන්නා.
මෙසේ මෙරට වෙළදපොලට හදුන්වාදුන් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර්රථය BMW 5 පවුලේ අසමසම විශේෂාංග වලින් සා සුඛෝපභෝගීත්වයකින් සමත් නවතම සාමාජිකයාය. මෙම නව දෙමුහුන් හඳුන්වාදීමත් සමඟම BMW වඩාත් සුවපහසු වාහනයක් තම පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර,මෝටර් රථ තැනීමේදී ඉහළ තාක්ෂනය යොදාගනිමින් මෝටර් රථ කර්මාන්තයේ  නවෝත්පාදන සිතුවිලි හා  භාවිතාවන් කිරීමත් සමඟම විප්ලවීය වෙනසක් සිදුකිරීමට මේ වන විට සමත් වී තිබේ.

20729530_1595967323778214_3431741778632303489_n

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article