Sunday, May 12, 2024

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ද තොරතුරු විශේෂ කාර්යය බලකායට ලබාදීමට විශේෂිත දුරකතන අංක හදුන්වාදෙයි..

Must read

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ද තොරතුරු ලබාදීම සදහා වන දුරකථන අංක කිහිපයක් ශ්‍රී ලංකා විශේෂකාර්යය බලකා මූලස්ථානයේදී ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා.

ඒ අනුව සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය සම්බන්ද තොරතුරු 011 2580518, 011 2058552 හා  011 2081040 යන අංක ඇමතීමෙන් විශේෂ කාර්යය බලකාය වෙත ලබාදීමේ හැකියාව දැන් උදාවී තිබෙනවා.

එලෙසම 011 2081044 හා 011 2588499 වන ෆැක්ස් අංක මගින් ලැබෙන තොරතුරු මෙන්ම ඊමේල් හරහා ලැබෙන තොරතුරු වෙතත් අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

72171346

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article