Saturday, May 18, 2024

බිග්බෙන් නිහඩ වෙයි.

Must read

බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ බිග්බෙන් ඔරලෝසුව වසර 4ක කාලයක් සදහා එළඹෙන අගෝස්තු 21 වනදා දහවල් කාලයේ සිට නිහඩවනු ඇති.
බිග්බෙන් ඔරලෝසුව එළඹෙන 21 වනදා දහවල් කාලයේදී අවසන් වරට නාදවීමට නියමිත වන අතර ඉන්පසු නැවතත් 2021දී තම සුපුරුදු වේලාව දැක්වීමට එලඹෙනු ඇති බවයි වාර්ථා වන්නේ. නමුත් අවුරුදු උදාව වැනි විශේෂිත අවස්ථාවන් දැක්වීම සදහා එම අවුරුදු 4ක කාලය තුලදීත් බිග්බෙන් තම සහය දැක්වීමට බාපොරොත්තු වනවා.

වසර 160ක් පැරණි එලිසබෙත් කුළුණේ ඇති මෙම ටොන් 15.1 බැරැති මෙම ඔරලෝසු ඩොලර් මිලියන 38ක වියදමින් නවීකරණය වනු ඇති. වසර 1983 සිට 1985 දක්වා කාලය තුල මින් පෙර අවස්ථාවේදී බිග්බෙන් ප්‍රතිසංස්කරණය දහා නිහඩ වූ අතර,මෙවර බිග්බෙන් නිහඩවන්නේ එහි දීර්ඝතම කාලයක් තුල සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු සදහායි. 741f7a21863d43af96c50b37cb4b16e9

de9fd5c68d4c4406b2f40db3a7104c2b

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article