Thursday, May 2, 2024

මඩකලපුව නගරයේ කොරෝනා වැලැක්වීම වෙනුවෙන් ජනතාව දැනුවත් කෙරේ

Must read

මඩකලපුව පොලිසියේ විසින්   ජාතික තරුණ සේවා සංසදය සමඟ එක්ව කොවිඩ් 19 අසාධනය වීමෙන් වැලැක්වීම පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද නගර මධ්‍යෙය්දී සිදුකරන ලදී.  ජාතික තරුණ සේවා කවුන්සිලය ,  සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හා පොලිසිය සමඟ එක්ව මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදනය වැළැක්වීම සඳහා අද (29) මඩකලපුව බස් නැවතුම්පොළේදී පොදු ප්‍රවාහන වාහන සඳහා කොරෝනා වැළැක්වීමේ දැනුවත් කිරීමේ රියදුරු මෙහෙයුමක් දියත් කළේය.

දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී ඒ.එන්.එස්. මෙන්ඩිස් මහතා සහ පොලිස් අධිකාරී එස්.ආර්. ඇලීටීන් කමීර් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන බස් නැවතුම්පොළෙන් ආරම්භ විය.    


දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article