Thursday, May 2, 2024

ලෝක පාපන්දු ශූරතාවයේ අවසන් 8 දෙනාගේ ගැටුම අද සිට

Must read

2018 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද (06) ආරම්භ වීට නියමිතය.
මෙම වටය සදහා සත්කාරක රුසියාව,ක්‍රොඒෂියාව,ප්‍රංශය,උරුගුවේ,බ්‍රසීලය,බෙල්ජියම,එංගලන්තය, ස්වීඩනය යන රටවල් සුදුසුකම් ලබා සිටියි.

පිළිමළුන් පිටුදැකීමේ ක‍්‍රමයට මෙහිදී තරග වැදීමට නියමිත අතර එහි පළමු සහ දෙවන තරග අද පැවැත්වෙයි. එහි පළමු තරගය උරුගුවේ සහ ප්‍රංශය අතර අද සවස 7.30ට පැවැත්වෙන අතර දෙවන තරගය බ්‍රසීලය සහ බෙල්ජියම අතර රාත්‍රී 11.30ට පැවැත්වීමට නියමිතය.

තුන්වන තරගය ලෙස එංගලන්තය හා ස්වීඩනය හෙට සවස 7.30ටත් හතරවන තරගය ලෙස රුසියාව හා ක්‍රොඒෂියාව හෙට රාත්‍රී 11.30ටත් තරගවැදීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article