HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Wednesday, September 2, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7308 POSTS
1 COMMENTS
North & East News
පුළුමාචිනාතකුලම් ප්‍රදේශයේදී වෙඩිවැදී මියගිය අලියෙකු සොයාගැනේ
freddy
-
June 10, 2023
මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් පොලිස් වසමට අයත් පුලිමාචිනාතකුලම් ප්‍රදේශයේ කෙතක සිටි අලියෙකු මිය ගොස් ඇති බවට හඳුනාගෙන තිබේ.වෙල්යායට පැමිණි ජනතාව විසින් මියගිය අලියා හඳුනාගෙන ඇති...
North & East News
MV Empress සුඛෝපභෝගී නෞකාව ත්‍රිකුණාමලයට !
freddy
-
June 9, 2023
MV Empress සුඛෝපභෝගී නෞකාව, පසුගිය 06 වනදා ත්‍රිකුනාමල වරායෙන් ලංකාවට ඇතුලු විය. ඉන්දීය වරාය, නාවික සහ ජල මාර්ග අමාත්ය සර්බානන්ද සොනෝවාලා විසින් 2023.06.05 වන...
North & East News
ත්‍රිමලේට ආපු MV Empress….
freddy
-
June 9, 2023
ඊයේ හම්බන්තොට වරායට ළඟා වූ Cordelia Cruises හට අයත් MV Empress නම් සුඛෝපභෝගී කෲස් නෞකාව ඊයේ (08) දින ත්‍රිකුණාමලයට සේන්දු වී තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර...
Editors Choice
ලංකාව පොලිස් රාජ්‍යයක් ද? එය දඩබිමක්ද? – (රංජිත් හේනායකආරච්චි)
freddy
-
June 9, 2023
යම්කිසි රටක් ප්‍රජාතන්ත්‍රවාදී නම් එහි පොලිස් සේවාවෙහි නිලධාරීන් රටේ පුරවැසියෙකු ඉදිරියට පැමිණ ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රථම තමන්ගේ අනන්‍යතාවය හඳුන්වා දිය යුතුය. ඒ සඳහා ඔවුනට...
North & East News
තේතාවඩි ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදැමීමක් වටලයි
freddy
-
June 8, 2023
අද බ්‍රහස්පතින්දා (8) කොළඹ සිට පැමිණි භූ විද්‍යා කාර්යාංශයේ පතල් දෙපාර්තමේන්තු නිලධාරීන්ට මන්තා බටහිර ප්‍රාදේශීය ලේකම්වරයාගේ තේතාවඩි ප්‍රදේශයේ දී අනවසරයෙන් වැලි ගොඩදැමීමේ යෙදී සිටි...
North & East News
‘ඉඩම් මාෆියාව පිටුපස සිටින්නේ කවුද ?’ – පරිසර දිනය වෙනුවෙන් වාකරේදී පරිසරය රැකිමට විරෝධතාවක්
freddy
-
June 8, 2023
ජාත්‍යන්තර පරිසර දිනය නිමිත්තෙන් වාකරෙයි ප්‍රදේශයේ ස්වභාවික සම්පත් සූරාකෑම නැවැත්වීමේ විරෝධතා රැළියක් අද (8) වාකරෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. පාරිසරික යුක්තිය සඳහා වූ ජනතා...
Stories
”පා.මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගත් අකාරය සංහිදියාවට බාධාවක්” – හරිනි අමරසූරිය (ජවිපෙ)
freddy
-
June 8, 2023
දෙමළ ජාතික ජනතා පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ පොලිස් නිලධාරීන් අතර යාපනයේ -මරදන්කර්නි ප්‍රෙද්ශයේදී ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් කටඋත්තර ගැනීම සදහා ඊයේ...
North & East News
මොංගිලිආරු උතුරේ ස්වභාවික පොහොර කම්හල විවෘත කිරීම!
freddy
-
June 7, 2023
වොඩියර් කට්ටු ගොවි සමූපකාර සමිතියේ ස්වභාවික පොහොර කම්හල අද 07.06.23 මුලතිව් පුදුකුඩිරිපු උඩියාර්කට්ටු මූංගිලාරු උතුරේදී විවෘත කරන ලදී. වොඩියර් කට්ටු ගොවි සමුපකාර සංගමයේ...
News
ජනපතිගෙන් හර්ෂට ඉහලම තනතුරක් !
freddy
-
June 7, 2023
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරයට අද (07) පත් කරනු ලැබීය. හර්ෂ ද සිල්වා...
Editors Choice
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට
freddy
-
June 7, 2023
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොළඹ 03 පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක්...
1
...
98
99
100
...
731
Page 99 of 731
Latest news
කුමන,ගල්ඔය සහ යාල ජාතික උද්‍යානවල කඳවුරු බිම් සහ සංචාරක නිවාස කිහිපයක් තාවකාලිකව වසා දැමේ !.
September 2, 2026
වයඹ වෙරළ තීරයේ නාවික හමුදාවට දැන් බීඩි කොළකාරයොත් බය නැද්ද?
September 2, 2026
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් බම්බලපිටියේදී අබිරහස් ලෙස මිය ගිහින්..
September 2, 2026
ජාත්‍යන්තර පොල් දිනයට සමගාමීව මාතලේ දිස්ත්‍රික්කයෙන් තැඹිලි ගම්මාන ව්‍යාපෘතිය අරඹයි
September 2, 2026
පිළියන්දලදී කළ අහඹු පරීක්ෂාවකින් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ රියදුරන් 7 දෙනෙක් මාට්ටු !
September 2, 2026
- Advertisement -