Sunday, May 5, 2024

ලංකා ගුරු සංගම් සම්මේලනයේදී උතුරේ ජ්‍යෙෂ්ඨ ගුරු නායකයින් ඇගයේ

Must read

 

ලංකා ගුරු සංගමයේ 66 වෙනි ජාතික සම්මේලනය යාපනය වීරසිංහම් ශාලාවේ දී සැප්තැම්බර් 01 වනදා පැවැත්විණි.  ලංකා ගුරු සම්මේලනයේ ප්‍රධාන ලේකම්  ජෝශප් ස්ටාලින් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණ සම්මේලනයේදී    උතුරු පළාතේ පලාතේ ලංකා ගුරු සංගමයේ ජ්‍යෙෂ්ඨ නායකයින්ඇගයීමකට ලක් කිරීමටද කටයුතු යොදා තිබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article