Monday, September 14, 2026
spot_img

කෝවිල් කුලම් හි අක්කර 15ක් නීති විරෝධී ලෙස එළිකරයි

Must read

මන්ති බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝවිල් කුලම් ප්‍රදේශයේ අක්කර 15 ක පමණ රජයේ ඉඩමක් එක් රැයකින් එළි කිරීමට ජනතාව උත්සාහ කර තිබේ.

මෙම සිදුවිම 31 වන බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ සිදුවී ඇති අතර  මන්ති බටහිර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෝවිල් කුලම් ප‍්‍රදේශයේ රජයට අයත් මෙම ඉඩම  නාඳුනන පුද්ගලයින් විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන  නීතිවිරෝධී ලෙස හෙළිපෙහෙලි කරමින් සිට ඇති අතර  පොලිසිය සහ හමුදාව එම ප‍්‍රදේශයට යන විට එම යන්ත්‍ර අතහැර පලා ගොස් තිබේ.

එස්.ආර්. ලැම්බර්ට්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article