Saturday, May 18, 2024

වෛද්‍ය පුරප්පාඩු හා ඖෂධ හිඟය ගැන කිලිනොච්චියේ දොස්තරලාගෙන් මැසිවිලි

Must read

කිලිනොච්චි – මුලතිව් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගියදා මාධ්‍ය හමුවක් කිලිනොච්චි රෝහලේදී පවත්වන ලදී. එහිදී ඔවුන් විසින් සිය ක්ෂේත්‍රය තුළ ඔවුන්ට මුහුණදීමට සිදුවී ඇති වර්තමාන ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුකරන ලදි. අද වන විට සැලකිය යුතු වෛද්‍යවරුන් පිරිසක් විදේශගතවිමට බලපෑ ඇත්තේ රජයේ බදු සහන වෛද්‍යවරුන් වෙත ලබානොදිම නිසා බවට ඔවුන් අදහස් දැක්වීය. එමෙන්ම කිලිනොච්චි සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල පවතින ඖෂධ හිඟය රෝහල්වල වෛද්‍යවරුන් හිඟවීම හේතුවෙන් වෛද්‍යවරුන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට එහිදී අවධාරණය කරන ලදි.

ටී.පරමශිවම්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article