Saturday, November 28, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7377 POSTS
1 COMMENTS

මෙරට කුඩාම වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු ඇරඹේ.

ශ‍්‍රී ලංකාවේ කුඩාම වැව ලෙස සැලකෙන මහරගම බොරලැස්ගමුව වැව විධිමත්ව සංවර්ධනය කිරීම අද(03) උදෑසන 11.05 යෙදුණු සුභ මොහොතින් ආරම්භ විය. පසුගිය කාලය පුරාවටම අපිරිසිදු තත්වයේ පැවැති සහ අවට...

බුරුතු පිටින් කණිෂ්ඨ ක්‍රිකට් පිල නවසීලන්තයට..

මේ මස නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට අමතරව විශාල නිලධාරීන් පිරිසක් සහභාගී වී ඇති බව වාර්ථා...

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීම සම්බන්ද අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම්දෙයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී යම් කිසි අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිලිබදව වන අභියාචනා ඉදිරිපත් කරන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි. එහිදී පළමුව අදාළ පාසලටත්...

අග්‍රාමාත්‍යතුමා කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ නිරීක්ෂණ චාරිකාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) කොළඹ ජාත්‍යන්තර මූල්‍යනගරයේ නීරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක,...

බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය ජනවාරියේ විවෘතවන ලකුණු

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය එලඹෙන ජනවාරි මාසයේදී විවෘත කිරීමට හැති වනු ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසයි. මේ වන...

ජවිපේ රැස්වීම් වල විදුලිය විසංදි කලායැයි ශාන්ත බණ්ඩාරට චෝදනා

2018 පලාත් පාලන මැතිවරණයට අලව්ව ප්‍රාදේශීය සභාව නියෝජනය කරමින් ඉදිරිපත් වන ජනතා විමුක්ති පෙරමුනේ සාමාජික සාමාජිකාවන්ගේ ජය තහවුරු කිරීම සදහාපසුගියදා පැවත්වන ලද ජන හමුවකදී...

බැදුම්කර වාර්ථාව හෙට ජනපති අතට

බැදුම්කර ගනුදෙනුව පිලිබදව සොයා බැලීමට පත්කල කොමිසන් සභාවේ වාර්ථාව හෙට (30) ජනපති අතට පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. පසුගිය 2015 - 2016 වසර වලදී...

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට දින නිකුත් කෙරේ.

මැතිවරණ කොමිසන් සභාව විසින් ව්‍යවස්ථාපිත දැන්වීම් නිකුත් කිරීමේ දින හා ඡන්ද සලකුණු කිරීමට ඇති දින සදහන් මාධ්‍ය නිවේදනයට අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන...

උතුරු පළාතේ බිම්බෝම් ඉවත් කිරීමට ජපන් සහය

මානව ආරක්ෂා ව්‍යාපෘතිය යටතේ මෙරට උතුරු පළාතේ ඇති බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකාව වෙත මුදල් ආධාර කිරීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ...

උසස් පෙළින් වැඩි ජයග්‍රහණ යාපනයට..

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිපඵලවලට අනුව ජීව විද්‍යා  විෂය ධාරාවේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට මාතර සුජාතා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පලිහක්කාර සමත්...

Latest news

- Advertisement -spot_img