Thursday, May 2, 2024

බැදුම්කර වාර්ථාව හෙට ජනපති අතට

Must read

1512610073_2589273_hirunews_BondIssue

බැදුම්කර ගනුදෙනුව පිලිබදව සොයා බැලීමට පත්කල කොමිසන් සභාවේ වාර්ථාව හෙට (30) ජනපති අතට පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි. පසුගිය 2015 – 2016 වසර වලදී බැදුම්කර ගනුදෙනුවල සිදුවූ අක්‍රමිකතාවයන් පිලිබදව විර්ෂනය කිරීම සදහා මේ වසර මුලදී ජනපතිතුමන් විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කල අතර එහි නිල කාලය මේ මස 31 වනදායින් අවසන් වීමට නියමිතය.

බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එය නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article