Friday, May 17, 2024

අග්‍රාමාත්‍යතුමා කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරයේ නිරීක්ෂණ චාරිකාවක

Must read

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (02) කොළඹ ජාත්‍යන්තර මූල්‍යනගරයේ නීරීක්ෂණ චාරිකාවක නිරත විය. එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න,  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගීව සිටියහ.

01
අග්‍රාමාත්‍යතුමා වරාය නගර ව්‍යාපෘති භුමියේ අමුත්තන්ගේ පොතේ සටහන් තබන අයුරු

04

02(1)

03

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article