Saturday, March 14, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7248 POSTS
1 COMMENTS

ත්‍රි පුද්ගල මහාධිකරණයේ දෙවන නඩුව ගෝඨාභයට එරෙහිව ගොනු කෙරේ.

ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු නඩුවිභාගය අද (24) දින විභාගයට ගත් අතර එම මහාධිකරණයේ දෙවන නඩුව ද අද  ගොනු කිරීම සිදුවිය. එලෙස නඩුව ගොනු කරනු...

ලබන 29 වනදා සිට නැවතත් දුම්රිය වර්ජනයක්

තමන්ගේ වැටුප් ගැටළු වලට විසදුම් ලබාගැනීම සදහා බලධාරීන් සමග පැවැති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක් ආරම්භ...

අතුරුදහන් වූවන් පිළිබදව ජාත්‍යන්තර දිනය මේ මස 30 වනදා

අතුරුදහන්වූවන්  පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දින ප.ව 3.00 සිට ප.ව. 5.00 දක්වා කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර...

සීමානිර්ණ කමිටු වාර්ථාව පාර්ලිමේන්තුවේදි පරදි !

(6.45 pm ) පලාත් සභා මැතිවරණ සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ. ඡන්ද විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවේ රැදී සිටි මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාව 139...

ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනයට සියල්ල සූදානම්

(6.30 pm ) සිව්වන ආසියානු මැතිවරණ පාර්ශ්වකරුවන්ගේ සම්මේලනය සඳහා සියල්ල සූදානම් බව ශ‍්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාව සහ නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය...

සුවසැරිය ගිලන් රථ සේවය අද සිට ඌවට !

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව, ශ්‍රී ලාංකීය ජනතාවගේ සුවසෙත උදෙසා ඉන්දීය රජය මඟින් පරිත්‍යාග කළ 1990 සුව සැරිය...

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩුවෙන් ගාමිණී සෙනරත්ට ඇප

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ කැදවූ පළමු නඩුව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා  ඇතුළු 04 දෙනෙකුට එරෙහි නඩුව අද කැදවූ...

ගෑස් මිල හෙට සිට ඉහළට

ජීවන වියදම් කමිටුව මගින් ගත් තීරණයකට අනුව 12.5kg බරැති ගෑස් සිලින්ඩරයක මිල හෙට දිනයේ සිට රු.158කින් වැඩි කිරීමට නියමිත බව වාර්ථා වෙයි. ඒ අනුව...

හිතුමතේ ජීවිතේ යළි අත්අඩංගුවට

2006 වසරේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්දයෙන් හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකටම සිටින ඩී.වී. සුමතිපාල යළිත් වරක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල...

දුම්වැටි අලෙවි නොකරන නගර 107ක් දිවයින පුරා

දුම්වැටි අලෙවි නොකරන නගර 107 ක් දිවයින පුරා ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර...

Latest news

- Advertisement -spot_img