Wednesday, May 15, 2024

අතුරුදහන් වූවන් පිළිබදව ජාත්‍යන්තර දිනය මේ මස 30 වනදා

Must read

අතුරුදහන්වූවන්  පිළිබඳ ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දින ප.ව 3.00 සිට ප.ව. 5.00 දක්වා කොළඹ ජේ.ආර් ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඊයේ (23) ඒ පිළිබදව දැනුම්දීම සදහා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කලේය.

ජනපති විසින් 2018 වසරේ පෙබරවාරි මාසයේදී  තුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීමේ කොමිෂන් සභාව පත් කරන ලද්දේ 2018 මාර්තු මාසයේදී ජාත්‍යන්තර අතුරුදහන් කිරීමට එරෙහි ප්‍රඥප්තියට ශ්‍රී ලංකාව අත්සන් කිරීමෙන් අනතුරුවයි. මේ වන විට අතුරුදහන් වීම් සහ අතුරුදහන් කරවීම් පිළිබඳ සිද්ධීන් දහස් ගණනක් සම්බන්දයෙන් වන පැමිණිලි උතුරෙන් මෙන්ම දකුණෙන්ද මෙම කොමිසම වෙත වාර්ථා වී ඇත.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article