Sunday, March 15, 2026
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7248 POSTS
1 COMMENTS

වලංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට එක දවසක්ලු ! මහින්ද දේශප්‍රිය දෙස ලංකාවම බලා සිටි !

අධිකරණයකින් තීන්දුවක් දෙන තුරු කොමිසම බලා සිටිනවා නම් ස්වාධීන කොමිෂන් සභාවක් කුමකටද? තමන්ගෙන් නොවිමසා ඡන්දයකට දින නියම කිරීම ගැන ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තම...

ජනපති සිරිසේනත් ශ්‍රිලනිපයත් එකවර අර්බුදයට යැවු බැසිල්ගේ දේශපාලන තුරුම්පුව !

සිය බලය නිසි ලෙසින් තහවුරු කර නොගෙනම නීති විරෝධි ලෙසින් අගමැතිවරයෙකු පත්කරමින් තමන්ව බලයට ගෙනා පක්ෂයටත් 62 ලක්ෂයක් ජනයාට ද්‍රෝහි වු ජනපති  සිරිසේන ලංකා ...

ඡන්දෙට එන්නේ අතෙන්ද ? පොහොට්ටුවෙන්ද ? ගැටුමක් අතලඟ !

ව්‍යස්ථාවට පටහැනි අකාරයෙන් කැදවා ඇති කඩි මුඩි මැතිවරණයට  ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් විය යුත්තේ පොහොට්ටුටවෙන් යැයි කර තිබෙන යෝජනාව පදනම් කොට දැනටමත් යම් ගැටුමක් නිර්මාණය...

113 පෙන්නගන්න බැරිවුණ ජනපති පාර්ලිමේන්තුව විසුරුවාලිම නිසා පෙන්ෂන් අහිමි වු 58 දෙනා !

113 ක බහුතරය හදාගැනිමට අන්තිම තුරුම්පුවක් ලෙසින් පෙන්ෂන් එක පවා අහිමි කරනවා යැයි අභියෝගයක් මතුව තිබුන බව ගැනද මාධ්‍ය වාර්ථා කොට තිබුණි.කෙසේ වෙතත් දැන්...

මැතිවරණයක් කැදවිම නීතිවිරෝධියි ! රාජිත කියයි !

ඉතිහාසයේ කිසිදු කළක නැති අන්දමේ දේශපාලන උණුසමක් සහ උද්යෝගයක් රටතුල දැන් මතුව තිබේ. ජනපති සිරිසේනගේ ව්‍යවස්ථා විරෝධි පාර්ලිමේන්තු විසුරුවා හැරිමත් සමගින් මේ උණුසුම දැන්...

ව්‍යවස්ථා විරෝධීව විසුරුවහොත් ඇතිවියහැකි ගැටලු ?

  1. හමුදා කුමන්ත‍්‍රණයක අවදානම ව්‍යවස්ථාවේ සදහන් ප‍්‍රතිපාදන නොසළකා හරිමින් ජනාධිපතිවරයා යම් පියවරක් ගන්නේද එය මගින් අර්ථවත් වන්නේ තමා ව්‍යවස්ථාව පිළිනොගන්නා බවත් එය හුදු ලියවිල්ලක් පමණක්...

තුරුම්පු අදියි ! රජයේ මුද්‍රණාලය ජනපති යටතට ! පාර්ලිමේන්තුව විසුරුවයි ?

ඊයේ පැවැති ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදි ජනපති සිරිසේන කියා සිටියේ තමන් සතුව තුරුම්පු ඇති බවත් ඒවා අදින බවත්ය. මේ අනුව දැන් ඒ තුරුම්පු අදින්නට පටන්ගෙන...

ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව තුරුම්පු අදින්න බලන් ඉන්න ජනපති යටතට පොලීසියත් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වැනි ව්‍යවස්ථාව යටතේ පත් කරන ලද අමාත්‍යවරුන් සඳහා පවරනු ලබන විෂයන් හා කාර්යයන් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් නිකුත් කර...

ජනපති සිරිසේනගේ තුරුම්පු කථාව සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම !

රාජ්‍ය නායකයෙකු විසින් දියත් කරන්නට යෙදුන ව්‍යවස්ථා විරෝධි කුමන්ත්‍රණයේ ප්‍රථිපල ලෙසින් දිනෙන් දින මේ රට අර්බුදයකට යමින් තිබේ. මේ අර්බුදයෙන් ගොඩ යා හැකි එකම මග...

14 වනදා පාර්ලිමේන්තුව ගැන තානාපති අංශ දැඩි අවධානයක.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා කැඳවූවද එහිදී උද්ගතව ඇති අර්බුදය විසඳානොගෙන යළි කල් තැබීමේ සූදානම පිළිබඳ විදෙස් රටවල තානාපති අංශ දැඩි අවධානයකින් පසුවන...

Latest news

- Advertisement -spot_img