Thursday, September 17, 2026
spot_img

වලංකාරයාගේ අවුරුද්දක වැඩ පොලුකාරයාට එක දවසක්ලු ! මහින්ද දේශප්‍රිය දෙස ලංකාවම බලා සිටි !

Must read

MDඅධිකරණයකින් තීන්දුවක් දෙන තුරු කොමිසම බලා සිටිනවා නම් ස්වාධීන කොමිෂන් සභාවක් කුමකටද? තමන්ගෙන් නොවිමසා ඡන්දයකට දින නියම කිරීම ගැන ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව තම මතය ස්වාධීනව ප්‍රකාශ කරන ආකාරය ගැන ස්වාධීන කොමිෂන් සභා හැදීමට කැපවුණු ජනතාව බලා සිටිති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article