HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Tuesday, March 17, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7248 POSTS
1 COMMENTS
Stories
අමාත්‍යවරුන්ගේ විශය පථයන් ඇතුලත් ගැසට් නිවේදනය ලබන සදුදා
freddy
-
December 21, 2018
(1.00PM) නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම අද(21) දිනයේදී සිදුවීමට නියමිතය. එලෙසම නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුනගේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය එළඹෙන...
Uncategorized
පෙට්‍රල් මිල රුපියල් 10කින් පහළට
freddy
-
December 21, 2018
(11.30AM) 92 හා 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින්ද ඔටෝ ඩීසල් ලීරයක මිල රුපියල් 5කින්ද හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින්ද අඩු කිරීමට...
Editors Choice
සුසිල් ප්‍රේමජයන්තත් පොහොට්ටුවේ සාමාජිකයෙක්
freddy
-
December 21, 2018
(11.00AM) වත්මන් දේශපාලන අර්බුදය නිර්මාණය වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය නීතය අනුව අහිමි විය යුතුව තිබියදී තමන්ගේ මන්ත්‍රීධූරය රැකගැනීම සදහා තමන්...
Uncategorized
එළඹෙන වසරේ පළමු මාස 4 සදහා රු.බිලියන 1765කට කැබිනට් අනුමැතිය
freddy
-
December 21, 2018
(10.30AM) ඊයේ (20) රැස්වූ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදී 2019 වසරේ පළමු මාස 4සදහා වියදම් වශයෙන් රුපියල් බිලියන 1765ක් වෙන් කිරීම...
Articles
තිස් අවුරුදු භෞතික සැලසුම් ජනපති සිරිසේන විසිකරලා
freddy
-
December 21, 2018
2018 - 2050 සංශෝධිත ජාතික භෞතික සැළසුම ජනාධිපතිවරයා යටතේ පවතින ග්‍රාමීය සංවර්ධන අධිකාරිය හරහා නවතා දමා තිබෙනවා. ඒ පසුගිය ඔක්තෝබර් 26වනදායින් පසුවයි. වසර 30 ක...
Stories
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙක් රිමාන්ඩ්
freddy
-
December 21, 2018
ඊයේ (20) පෙරවරුවේ ගොඩකවෙල පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර...
Stories
ඇමති සජිත් වැඩ අල්ලයි ! ලුෂනුත් එයි !
freddy
-
December 20, 2018
(11.35 am ) නිවාස ,ඉදිකිරිම් සහ සංස්කෘතික ඇමතිවරයා ලෙසින් දිවුරුම් දුන් සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේම සිය රාජකාරි ආරම්භ කර තිබුණි. 10 වන ලෝක ශුරතා...
Uncategorized
ඇමතිකම් එපා කියපු මලික්ටත් ,මාරපනටත් ඇමතිකම් ?
freddy
-
December 20, 2018
(11.15 am ) පසුගිය දිනවල මාධ්‍ය වල මෙන්ම සමාජ මාධ්‍යවලච පැතිර ගිය පුවතක් විය.එනම් ඇමතිකම් එපා එජාපේ ඇතැම් අය පිළිබදවය. පසුගිය කාලය තුල දැඩි විවේචනයකට...
Articles
මාරපන හා ස්වාමිනාදන් අමාත්‍යධූර ප්‍රතික්ෂේප කරයි.
freddy
-
December 20, 2018
පසුගිය යහපාලන ආණ්ඩුව තුල අමාත්‍යධූර දැරූ තිලක් මාරපන හා ඩී.එම්.ස්වාමිනාදන් යන මහත්වරුන් නව එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තුල ඇමතිධූර බාර නොගැනීමට තීරණය කර ඇතැයි...
Editors Choice
2019 සදහා පාසල් ආරම්භ වීමට පෙර සියළු අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්ධන වැඩසටහන්
freddy
-
December 20, 2018
2019 වසර සදහා පාසල් ආරම්භ වීමට පෙර 2018 දෙසැම්බර් 30 හා 31 යන දිනයන්හිදී පාසල් සහ අධ්‍යාපන ආයතන තුල ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාවට නංවන...
1
...
594
595
596
...
725
Page 595 of 725
Latest news
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගන්වයි
March 14, 2026
ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් තරුණයින් නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා “අනාගත නායකයින්” වැඩසටහන
March 14, 2026
“කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණ සැමරීම”
March 8, 2026
වන්දනාවේ ගිය පිරිසක් ගුරුනගර් ජැටියේදී පෙරලී දෙදෙනෙක් මියයයි
March 6, 2026
දික්ඔය රෝහල්දී කාන්තා මළ සිරුරක් දූෂණයට ලක්කර ඇතැයි කියන සිද්ධියක් ගැන අභ්‍යන්තර විමර්ශනයක්
March 5, 2026
- Advertisement -