Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

අමාත්‍යවරුන්ගේ විශය පථයන් ඇතුලත් ගැසට් නිවේදනය ලබන සදුදා

Must read

(1.00PM) නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීම අද(21) දිනයේදී සිදුවීමට නියමිතය.

එලෙසම නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුනගේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය එළඹෙන සදුදා(24) දිනයේදී නිකුත් කිරීමටද නියමිතව ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article