Sunday, October 11, 2026
spot_img
spot_img
spot_img
spot_img

සුසිල් ප්‍රේමජයන්තත් පොහොට්ටුවේ සාමාජිකයෙක්

Must read

(11.00AM) වත්මන් දේශපාලන අර්බුදය නිර්මාණය වී ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය නීතය අනුව අහිමි විය යුතුව තිබියදී තමන්ගේ මන්ත්‍රීධූරය රැකගැනීම සදහා තමන් පෙහොට්ටුවේ සාමාජිකත්වය ලබානොගත් බවට තැන තැන කියන්නට යොමු වීමත් සමගින්ය. මින් පෙරද විවිධ වෙබ් මාධ්‍ය විසින් මහින්ද රාජපක්ෂ,නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගන්නා ඡායාරූප ඇතුලත් සාක්ෂි ඉදිරිපත් කර තිබිණි.

මේ වන විට ඔක්තෝබර් 26 වනදා දේශපාලන කුමන්ත්‍රණයට සහභාගී වූ සියල්ලෝම අසත්‍ය ප්‍රකාශ කරමින් ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුවත් ව්‍යවස්ථාවත් කෙළෙසන ආකාරයට හැසිරෙමින් සිටියි. එලෙසම සුසිල් ප්‍රේමජයන්ත මහතාද තමන් පොහොට්ටුවේ සාමාජිකත්වය ලබානොගත් බව පසුගිය 19 වනදා ප්‍රකාශ කරන්නට යෙදුණු අතර ඔහුගේ හ් ප්‍රකාශයද මුළුමනින්ම අසත්‍යයකි. පහතින් දැක්වෙන්නේ සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයා පසුගිය නොවැම්බර් මස 11 වෙනිදා පොහොට්ටුවේ සාමාජිකත්වය ලබාගත් ආකාරයයි.

සුසිල් ප්‍රේමජයන්ත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් අවස්ථාව

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article