HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Friday, March 20, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7250 POSTS
1 COMMENTS
Editors Choice
බදුරලිය බොම්බ සිදුවීමේ සැකකරුගේ මල්ලී වෙඩිබෙහෙත් සමග අත්අඩගුවට
freddy
-
May 27, 2019
බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චිගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට...
Articles
හැමෝම ඉන්නේ ජනපති වීමේ සිහිනයක
freddy
-
May 27, 2019
බොහෝ දෙනෙකු මේ වන විට ජනපතිබවට පත්වීමේ සිහිනයක සිටින බවත් ඒ අනුව රට හදන්නේ කෙසේදැයි අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවැසීය. ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති...
Stories
මංතීරු නීතිය ක්‍රියාත්මකයි.
freddy
-
May 27, 2019
අද සිට දිවයිනේ ප්‍රධාන නගර වල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මේ සදහා රියදුරන්ට සති දෙකක...
Uncategorized
බදුරලිය පාසලේ අත්බෝම්බ සිදුවීමට සම්බන්ද සැකකරුවෙකු අත්අඩංගුවට
freddy
-
May 25, 2019
බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බ තිබී හමුවීමේ සිදුවීමට සැකපිට 32හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසික් අක්අඩංගුවට ගෙන ඇත. මෙය කිසියම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද...
Stories
පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත්වෙයි.
freddy
-
May 24, 2019
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සෙවීමට පත්කල පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් තමන් ඉවත් වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහකා පවසයි.
Articles
මට දැන් හොදටම මහන්සියි – ඥාණසාර හිමි
freddy
-
May 24, 2019
තමන්වහන්සේට දැන් මහන්සි බවත් අවුරුදු ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද බවත් ඉදිරියේදි ශාසනික පිළිවෙත් පුරාගෙන පාඩුවේ සිටින බවත් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර...
Editors Choice
ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරමින් සන්ධ්‍යා අධිකරණයට?
freddy
-
May 24, 2019
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් වසර 6ක සිරදඩුවම් ලැබ සිටි ඥාණසාර හිමියන් ඊයේ(23) ජනාධිපති සමාව යටතේ නිදහස් විය. නමුත් තමන් මෙම තීරණයට තදින්ම විරුද්ධ බවසන්ධ්‍යා...
Editors Choice
තමන් අත්අඩංගුවට ගැනීමට අතුරුතහනම් නියෝගයක් ඉල්ලා මධුමාධවගෙන් පෙත්සමක්
freddy
-
May 23, 2019
තමාව අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් පනවන ලෙස ඉල්ලමින් පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු...
Stories
ඇමති බදුර්දීන්ට එරෙහිව විවාදයට දින එකගතාවයකින් තොරවම පක්ෂ නායක රැස්වීම අවසන්
freddy
-
May 23, 2019
ඇමති රිෂාඩ් ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් තීරණය කිරීම සදහා අද පක්ෂ නායක හමුවක් පැවති අතර එහිදී...
Uncategorized
D.Aරාජපක්ෂ කෞතුකාගාරයේ නඩුව ජුනි 19වනදා සිට
freddy
-
May 23, 2019
හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහකාට එරෙහිව ඇති D.A.රාජපක්ෂ කෞතුකාගාරයේ නඩුව ලබන ජුනි 19වනදා සිට විභාගයට ගැනීමට විශේෂ මහාධිකරණය තීරණය කරයි.
1
...
555
556
557
...
725
Page 556 of 725
Latest news
තුනුකායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉඩම් නොමැති පුද්ගලයින් සඳහා සම්මුඛ පරීක්ෂණය
March 18, 2026
ඥාතීන් හමුදාවට භාර දුන් ස්ථානයේදි ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා දැවැන්ත විරෝධතාවක්
March 18, 2026
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියේ” සංවර්ධිත කෙටුම්පත අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරියට පිළිගන්වයි
March 14, 2026
ශුද්ධ වූ රාමසාන් මාසය නිමිත්තෙන් තරුණයින් නිවැරදි දිශාවට යොමු කිරීම සඳහා “අනාගත නායකයින්” වැඩසටහන
March 14, 2026
“කාන්තාවන්ගේ ශක්තිය, ධෛර්යය සහ ජයග්‍රහණ සැමරීම”
March 8, 2026
- Advertisement -