Tuesday, October 6, 2026
spot_img
spot_img
spot_img
spot_img

බදුරලිය පාසලේ අත්බෝම්බ සිදුවීමට සම්බන්ද සැකකරුවෙකු අත්අඩංගුවට

Must read

බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බ තිබී හමුවීමේ සිදුවීමට සැකපිට 32හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසික් අක්අඩංගුවට ගෙන ඇත. මෙය කිසියම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද වාර්ථා වෙයි.

පාසලේ තිබී හමුවූ අත්බෝම්බ පසුව ආරක්ෂිතව නිෂ්ක්‍රිය කරනු ලැබිණි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article