Thursday, May 16, 2024

ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරමින් සන්ධ්‍යා අධිකරණයට?

Must read

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හේතුවෙන් වසර 6ක සිරදඩුවම් ලැබ සිටි ඥාණසාර හිමියන් ඊයේ(23) ජනාධිපති සමාව යටතේ නිදහස් විය.

නමුත් තමන් මෙම තීරණයට තදින්ම විරුද්ධ බවසන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගියදා පැවසුවාය. ඥණසාර හිමියන් නිදහස් වුවහොත් තමන් තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වශයෙන් සලකා ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක්කරමින් අධිකරණය හමුවේ නඩු පවරන බවද එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article