Monday, October 12, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7358 POSTS
1 COMMENTS

ජනපති අ‍පේක්ෂකයා ලෙස සජිත් ප්‍රකාශ කිරීමේ එජාප සම්මේලනය අද

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ පක්ෂ සම්මේලනය අද (3) උදේ 9ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට...

වෘත්තීය ක්‍රියාමාර්ග රැල්ල දිගටම : ආගමන විගමන නිලධාරීන්ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

ආගමන විගමන සේවාවේ නියුතු නිලධාරීන්ගේ සේවාවෙහි හටගෙන ඇති  බරපතල ගැටළු හා අසාධාරණකම් විසදීමට ඉදිරි පැය 48ක කාලය තුල රජයේ මැදිහත් වීමක් සිදුනොවන්නේ නම් සියලුම...

දුම්රිය වර්ජනයේ නියුතු සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් තීරණයක්

අද (02) දිනයට දින හතක් තිස්සේ ක්‍රියාත්මක වන දුමරිය වැඩවර්ජනයට සහභගී වූ සියළුම දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය...

පරිපාලන නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් : රු.15000ක දීමනාවකට කැබිනට් අනුමැතිය

වැටුප් ඇතුළු වෘත්තීය ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රීලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය හා රජයේ විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය  ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය...

ඔක්තෝබර් 04 නිවාඩු දිනයක් නොවේ.

ඔක්තොබර් 04වනදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කර නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. ගාමිණී සෙනෙවිරත්න...

පොහොට්ටුවේ විකල්ප අපේක්ෂකයා චමල් රාජපක්ෂ ??

රාජපක්ෂ පවුලේ වැඩිමල් සහෝදරයා වන හිටපු කථානායක චමල් රාජපක්ෂ, විකල්ප අපේක්ෂකයෙකු ලෙස ඉදිරි ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර දීමට සූදානමින් සිටින බව රාජපක්ෂ කඳවුරේ 'lankacnews.com' වාර්තා...

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මේ සති අන්තයේ

මේ වන විට පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ඇගයීම කටයුතු අවසන් කර ඇති බවත් ප්‍රතිඵල ලේඛන සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඒ අනුව...

අනුර කුමාර ඇප තැන්පත් කරයි : අපේක්ෂකයන් 17ක් ඇප මුදල් තැන්පත් කර අවසන්

ජාතික ජනබලවේග නියෝජනය කරන ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සදහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (01) සිදුවිය. ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණය සදහා...

වෙල්ගමත් ජනපතිවරණයට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පොහොට්ටුවේ' අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට සහය දීමට තීරණය කළහොත් ස්වාධින අපේක්ෂකයකු ලෙසජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම තීරණය කර...

අනුර දිසානායක අරලිය ගහ මැදුරේ මාධ්‍ය සාකච්ඡා පවත්වන බව කියන්නේ රාජපක්ෂ වලව්වේ බැලමෙහෙවර කරන පිරිසුයි : ජවිපෙ

ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට පවසමින් පුවත් නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම්...

Latest news

- Advertisement -spot_img