Friday, September 18, 2026
spot_img

චමල් රාජපක්ෂත් ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරයි.

Must read

හිටපු කථානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතාද මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත.
ශ්‍රීලංකා මිරර් ⁣වෙබ් අඩවියට අනුව ඒ මහතා ඇප මුදල් තැනපත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය වෙනුවෙනි.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය පිලිබදව ගොනුකල පෙත්සමේ තීන්දුව තව සුළු මොහොතකින් ප්‍රකාශයට පත්පකිරීමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article