Friday, May 10, 2024

ගෝඨාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කල පෙත්සමේ තීන්දුව අද සවස

Must read

හිටපු ආරක්ෂක ලේඛම් හා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ඒ මහතාගේ මහතාගේ ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කල පෙත්සම සම්බන්දයෙන් වන තීන්දුව අද(04) සවස ප්‍රකාශයට පත් කිරීමට අභියාචණාධිකරණය තීරණය කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article