Friday, May 10, 2024

ජනාධිපතිවරණ අපේක්ෂකයින් එකම වේදිකාවකට ගෙනෙන වැඩසටහන හෙට : අපේක්ෂකයන් 8 දෙනෙකුගේ පැමිණීම ස්ථීරයි

Must read

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් එකම වේදිකාවකට කැදවීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් සංවිධානය කර ඇති වැඩසටහන හෙට (05) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. එම වැඩසටහන එදින පස්වරු 3.00 සිට 5.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ වන විටත් මෙම වැඩසටහනට සහභාගී වීම සදහා අපේක්ෂකයන් 08 දෙදෙනකු සිය පැමිණීම තහවුරු කර ඇත. සජිත් ප්‍රේමදාස,අනුර කුමාර දිසානායක,රොහාන් පල්ලෙවත්ත හා මහේෂ් සේනානායක යන ප්‍රධාන අපේක්ෂකයන්ද සිය පැමිණීම තහවුරු කර ඇති බව වාර්තා වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article