Friday, September 18, 2026
spot_img

ගෝඨාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කල පෙත්සම නිශ්ප්‍රභ කෙරේ.

Must read

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය කටයුතු කරනු ලැබිය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article