Saturday, October 3, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7352 POSTS
1 COMMENTS

කළුතර හා මහනුවර ග්‍රාමසේවා වසම් 5ක් හුදෙකලා කෙරේ

කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රමාසේවා වසම් තුනක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබෙ. ඒ අනුව අටුලුගම නැගෙනහිර එපිටමුල්ල කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම් හුදකලා...

තවත් කොවිඩ් මරණ 4ක්

අද (24) දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් තහවුරු වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ⁣ජෙනරාල්වරයා නිවේදනය කරයි. මෙසේ මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු හා කාන්තාවකි.

ජෝශප් පරරාජසිංහම් ඝාතනයේ ප්‍රධාන සැකකරු පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙකුට ඇප

දෙමළ මහජන විමුක්ති කොටි පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්  අද (24) මඩකලපුවේ මහාධිකරණ විශේෂ විනිසුරු ඩී. සූසයිදාසන් මහතා විසින්...

දකුණේ සිට සේවයට ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනයේ අවන්හලකින් සොයා ගැනේ

අද උදෑසන යාපනයේ අවන්හලකින් පුද්ගලයෙකුගේ  මළ සිරුර සොයා ගෙන ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා සදහන් කරයි. මෙසේ මියගොස් ඇති පුද්ගලයා දින තුනකට පෙර දකුණේ...

ගම් වදින වන අලින්ට එරෙහිව මිණිපෙ ප්‍රාදේශීය ලේකම්  නෝනා උදැල්ල අතට ගනියි

ශ්‍රී ලංකාවේ වන අලි තර්ජනයට ලක් ව තම ජීවිත,දේපල සහ අස්වනු විනාශ කර  ගන්නා ගැමියන් එම ගැටළුවට විසඳුමක් ලබා දෙන මෙන් ඉල්ලා දේශපාලනඥයන්ට සහ  නිලධාරීන්ට එරෙහිව...

පිරිමි දරුවෙකුට වෙඩි තැබූ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

පන්නිපිටිය ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩිතැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෛද්‍යවරයෙකි. මෙම දරුවා ක්‍රීඩාංගණයේ ක්‍රිකට් ක්‍රීඩාකරමින්...

IDH රෝහලෙන් පැන යාමට තැත් කල තවත් ආසාදිතයෙකු රෝහල් ආරක්ෂක අංශ භාරයට

IDH රෝහලින් පළායාමට තැත්කළ තවත් කොවිඩ්19 ආසාදිතයෙකු සිය භාරයට ගැනීමට රෝහල් ආරක්ෂක අංශ සමත් වී තිබේ. මෙසේ පැන යාමට උත්සහ කර ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ 22 හැවිරිදි...

බැසිල්ගේ විදෙස්ගමන් තහනම ඉවතට

බැසිල් රාජපක්ෂට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම කොළඹ මහධිකරණය ඉවත් කර තිබේ.

නව අමාත්‍යංශ දෙකක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කරමින් තවත් අමාත්‍යංශ දෙකක් නම් කර තිබේ. ඒ අනුව නම් කර ඇති නව අමාත්‍යංශ වන්නේ තාක්ෂණ අමාත්‍යංශය...

”වහාම අපට පත්වීමක් ලබා දෙන්න – ශ්‍රී ලංකා විදේශ උපාධිධාරී සංගමය

උපාධිධාරීන් පත්කිරීමේදී ප්‍රතික්ෂේප වූ විදේශීය උපාධිධාරීන් ඔවුන්ගේ පත්වීම ලබා දෙන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා විදේශ උපාධිධාරී සංගමය විසින් ප්‍රතික්ෂේප කරන ලද විදේශීය...

Latest news

- Advertisement -spot_img