Saturday, October 3, 2026
spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

7352 POSTS
1 COMMENTS

තවත් කොවිඩ් මරණ 4ක්

අද (22) දිනයේදී තවත් කොවිඩ් මරණ 4ක් වාර්තාවී තිබෙි. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ ගණන 87කි.

මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 20,000 ඉක්මවයි.

මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 20,000 ඉක්මවා තිබේ. ඒ අනුව මෙරටින් මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 20,162කි. සුවය ලැබ

IDH රෝහලෙන් පැන ගිය කාන්තාව සොයාගැනේ

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින්...

ඉදිරියේදී වැසි තත්වයේ වැඩි වීමක්

ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති බැවින් ඉදිරි පැය 24 - 48 ඇතුලත එය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි ...

ප්‍රදේශ කිහිපයක හුදෙකලා බව ඉවතට

ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත හා ජාඇළ පොලිස් බල ප්‍රදේශවලද, කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල,වැල්ලම්පිටිය, කොම්පඤ්ඤවීදිය හා කොටුව යන පොලිස් බල ප්‍රදේශවලද හුදෙකලා කිරීම් හේට උදෑසන 5.00න් අවසන්...

තවත් කොවිඩ් මරණ 9ක් : මුලු මරණ ගණන 83 දක්වා ඉහළට

අද (21) දිනයේදි කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ...

බණ්ඩාරගම අටුළුගම ලොක්ඩවුන්

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශය මීට සුලු මොහොතකට පෙර ලොක්ඩවුන් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඊට හේතු වී ඇත්තේ එම ප්‍රදේශයෙන් ආසාදිතයන් පිරිසක් වාර්තා වීමයි.

74 වන කොවිඩ් මරණය වාර්තා වෙයි

අද (20) දින මෙරට 74වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයෙකි. කොළඹ...

කැලෑ කොල්ලකරුවන් ගැන හෙලිදරව් කළ මාධ්‍යවේදීන් නිසා, මහා වන විනාශයක් එළිවේ

මුලතිවු දිස්ත්‍රික්කයේ නීතිවිරෝධී තේක්ක දැව ජාවාරමක් ගවේෂණය කරමින් සිටි මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන් බව පිළිගත් සැකකරුවන් ඇප ලබා නිදහස් වෙද්දී, පහරදීම සිදු වු ස්ථානය...

ලංගම බස් රථයක් පාර්ලිමේන්තුවේ පොකුණට ඇද වැටෙයි

අද සවස පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණි ලංගම බස් රථ⁣යක් පාර්මේන්තුව ඉදිරිපිට පොකුණ⁣ට වැටීමේ පුවතක් වාර්තා වෙි. මෙසේ පොකුණ⁣ට වැටී ඇත්තේ පාර්ලිමේන්තු කාර්ය මණ්ලය රැගෙන යාමට...

Latest news

- Advertisement -spot_img