HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Sunday, November 29, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7377 POSTS
1 COMMENTS
Uncategorized
පුදුකුඩිරිප්පු වෙනාවිල් ගම්මානයේ ජනතාව ඉඩම් ඉල්ලා විරෝධතාවයක
freddy
-
December 5, 2020
( 12.19pm) මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වෙනාවිල් ගම්මානයේ ජනතාව පාරට පැමිණ පැල්පත් පිහිටුවා විරෝධතාවයක නිරත වී සිටිති. මුලතව් දිස්ත්‍රික්කයේ , පුදුකුඩිරිප්පු බටහිර ග්‍රාම නිලධාරි...
Uncategorized
යාත්‍රාවත් සමග නන්දිකඩාල් කලපුවට බිලිවූ ජයසීලන්ගේ සිරුර හමුවෙයි
freddy
-
December 4, 2020
(11.44am) කුණාටුව හේතුවෙන් මුලතිව් ප්‍රදේශයේ ගසාගෙන ගිය බෝට්ටුව බේරා ගැනීමට ගිය පුද්ගලයෙකු ඊයේ (03) නන්දිකඩාල් කලපුවේ ගිලී අතුරුදහන්වී ඇති අතර ඔහුගේ සිරුර අද (4)...
Provincial News
යාපනයේ සිට මඩකලපුවට කේරල ගංජා ගෙන ආ පුද්ගලයන් අත්අඩංගුවට
freddy
-
December 3, 2020
බ්‍රහස්පතින්දා (03) පෙරවරුවේ යාපනයේ සිට මඩකලපුව දක්වා කේරළ ගංජා ජාවාරම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ගංජා කිලෝග්‍රෑම් 2 ක් සොයා ගත් බව මඩකලපුව...
Uncategorized
මුලතිව්හි බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී , වෙරළාසන්න ජනයා අවතැන්වෙයි
freddy
-
December 3, 2020
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඊයේ (2) පැවතුණ “බුරෙවි” කුණාටුව හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනයාගේ සාමාන්‍ය ජීවිතයට විශාල බලපෑමක් සිදුවී ඇති වී ඇති අතර බොහෝ මිනිසුන් ආරක්ෂිත...
Uncategorized
යාපනයේ නිවසක වහළක් කඩා වැටී දැරියක් ඇතුළු සිව්දෙනෙකුට තුවාල
freddy
-
December 2, 2020
(1.47am) උතුරු ප්‍රදේශ වලට ඊයේ (2) රාත්‍රිය වනවිට අධික සුළං සහ වර්ෂාව දැඩිව බලපෑ ඇති බව යාපනයේ මාධ්‍ය වාර්තා කරයි. යාපනය , වඩමාරච්චි, වැල්වෙටිතුරෙයි ...
Uncategorized
මුලතිව් දිස්ත්‍රික්කයට තද වැසි සහ සුළං
freddy
-
December 2, 2020
(1.27am) බුරෙවි කුණාටුව මේ වනවිට ලංකාවේ නැගෙනහිර ප්‍රදේශ වන මුලතිව් සහ ත්‍රිකුණාමලය හරහා ඇතුල් වී ඇති අතර ඊයේ (2) රාත්‍රියේ සිට තද වැසි සහ...
Articles
රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් ත්‍රිකුණාමලය වරායට
freddy
-
December 2, 2020
රුසියානු සමූහාණ්ඩුවට අයත් ගාර්ඩ්ස් මිසයිල් කෲසර් වර්ගයේ “වේරියග්” යුද නෞකාව(Guards missile cruiser “Variag”), ප්‍රති සබ්මැරීන යුද නෞකාවක් වන “අද්මිරාල් පැන්ටිලීව්” (Large anti-submarine ship Admiral...
Editors Choice
හදාගන්න බැරි සත්තුන්ව පාරට නොදා ආරක්ෂිත තැනකවත් තියන්න කාරුණික වෙන්න
freddy
-
December 2, 2020
ලංකාවේ සුරතල් සතුන්ව වීදි වලට ගෙනත් අතහැරීම නිසා පාරවල් වාහන වලට යටවී මිය යාමේ සෝකී පුවත් දිනපතාම අසන්නට ,දකින්නට ලැබෙනවා. මෙම තත්ත්වය පාලනය කිරීමට...
Stories
ප්‍රංශ තානාපති උතුරු – නැගෙනහිර සංචාරයක
freddy
-
December 2, 2020
යාපනයේ දී ඔහුව උතුරු පළාතේ ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා සහ යාපනය මහ නගර සභාවේ නගරාධිපති විසින් පිළිගනු ලැබීය. තානාපතිවරයා යාපනයේ විශ්ව විද්‍යාලයේ ප්‍රධානීන් සමගද...
Uncategorized
“බුරෙවි” ට මුහුණ දීමට නැගෙනහිර සූදානම් වෙයි
freddy
-
December 2, 2020
අද වන විට දිවයිනට බලපෑමට නියමිත "බුරෙවි " කුණාටුු තත්ත්වයට මුහුණ දීමට නැගෙනහිර පළාතේ බලධාරීන් පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මේ වන විට...
1
...
278
279
280
...
738
Page 279 of 738
Latest news
යුද සමයේ අහිමිවු අදරැතියන් වාකරේදිත් සැමරේ !
November 27, 2026
මිය ගිය අදරැතියන්ට සමරන්නට නැගෙනහිරත් සුදානම් වෙයි
November 27, 2026
පෝය දිනයේ යාපනයේ මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට;
November 25, 2026
වැල්ලවාය, තෙලුල්ල ප්‍රදේශයේ නිවසකට වන අලි ප්‍රහාරයක් –
November 20, 2026
අලින්ට “හස්ති සේනා” කැස්බෑවන්ට කව්ද ?
November 19, 2026
- Advertisement -