HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Friday, October 2, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
AUTHOR NAME
freddy
7349 POSTS
1 COMMENTS
Uncategorized
ගම්පහ හා කොළඹ දෛනික ආසාදිතයන් 500 ඉක්මවයි
freddy
-
May 5, 2021
ඊයේ (04) දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 1914 අතරින්, වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 542ක් වාර්තා...
Stories
දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ
freddy
-
May 5, 2021
දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (05) දිනයේ මේ මොහොතේ සිට හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ...
Uncategorized
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි.
freddy
-
May 4, 2021
2020 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කල බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රතිඵල සඳහා පිවිසෙන්න. https://www.doenets.lk/examresults www.results.exams.gov.lk
Stories
IPL සතියකට අත්හිටුවයි
freddy
-
May 4, 2021
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වීම සතියක කාලයක් සඳහා අත්හිටුවීමට IPL සංවිධායකයින් තීරණය කර තිබේ. මීට හේතු වී ඇත්තේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට කොවිඩ්19 වෛරසය...
Provincial News
දෙමහල් ගොඩනැගිල්ලක් ගිංගගට කඩා වැටෙයි
freddy
-
May 4, 2021
දෙනියාය ප්‍රදේශයට නොකඩවා ඇදහැලුණු අධික වර්ෂාව සමග ගලා ආ රළපහරට අසුව ගිංගඟ අයිනේ ඉදි කර තිබූ දෙමහල් ගොඩනැගිල්ලක් ගිං ගගට කඩා වැටී ඇතැයි කොටපොළ...
Stories
ඩෙංගු පැතිරීම වැලැක්වීමට ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක්
freddy
-
May 4, 2021
පවතින වර්ෂා තත්වය හමුවේ ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි අවදානමක් ඇති ස්ථාන පරික්ෂා කිරීමේ වැඩසටහන් මාලාවක් හෙට(05) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ....
Articles
උසස්පෙළ හා සාමාන්‍යපෙළ පැවැත්වෙන කාලවකවානු වල වෙනසක්
freddy
-
May 4, 2021
අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස. උසස් පෙළ විභාග පැවැත්වීමේ කාල වකවානු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ...
Stories
රුසියාවේ ස්පුට්නික් V එන්නත විදුලි බල සේවකයන්ට
freddy
-
May 4, 2021
රුසියාවෙන් ගෙන්වනු ලබන ස්පුට්නික් v එන්නත විදුලි බල සේවකයන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවල සේවකයන්ට ප්‍රමුඛතාව මත ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී...
Uncategorized
උසස් පෙළ ප්‍රතිඵල අද
freddy
-
May 4, 2021
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (04) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ...
Editors Choice
කමල් හසන් ඡන්ද සටනින් පැරදෙයි
freddy
-
May 4, 2021
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ දී තමිල්නාඩුවේ කොයිම්බතුර් (දකුණ) ආසනය වෙනුවෙන් තරග කළ මක්කල් නිධි මයියම් පක්ෂ නායක ප්‍රවීන රංගන ශිල්පී කමල් හසන් ඡන්ද සටනින් පරාද...
1
...
250
251
252
...
735
Page 251 of 735
Latest news
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්?
September 30, 2026
ටෙල් අවිව් වෙත ගමන් කළ ගුවන් යානයක නියමුවෙකුට පිහි ප්‍රහාරයක්:? සෞදි අරාබියට හදිසි ගොඩබෑමක්
September 30, 2026
ප්‍රකට නීතිවේදී සහ මානව හිමිකම් ආරක්ෂක බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි
September 30, 2026
නල්ලූර්හි ස්මාරක ප්‍රතිමාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක්
September 29, 2026
යුද්ධය දිනා ඇත, එහෙත් සාමය තවම දිනා නැත.”
September 28, 2026
- Advertisement -