Thursday, September 17, 2026
spot_img

සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි

Must read

වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු මැයි 31 වනදා දක්වා අවංලගු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පළාත් අතර සංචරණ සීමාවන් අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වීමත් සමග සියලුම පළාත් මායිම් ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article