Saturday, May 18, 2024

මඩකලපුවේදී 110 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Must read

රට තුළ වේගයෙන් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය ආසාදනය පාලනය කිරීම සඳහා පනවා ඇති හුදකලා කිරීමේ නීති උල්ලංඝනය  කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස් අධිකාරී අජිත් රෝහන මහතා පැවසීය.

ඒ අනුව, හුදකලා නීති උල්ලංඝනය කරන්නන් සොයාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා විශේෂ පොලිස් වැටලීමක් අද (10 )  සඳුදා මඩකලපුවේදී සිදු කරන ලදී. වටලෑමේ මෙහෙයුම මඩකලපුව දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ මඩකලපුව නාගරික ප්‍රදේශවල සිදු කරන ලදී.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක්ව සිදුකළ වැටලීමකදී සෞඛ්‍ය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 75 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් අට දෙනෙකු කෝවිට් 19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර දිස්ත්‍රික්කයේ අධික වාහන තදබදයක් ඇති ප්‍රදේශවල විෂබීජ නාශක සිදු කර ඇත.

දේවා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article