Thursday, May 2, 2024

හදුනානොගත් මෘත ශරීර 20ක් ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ

Must read

හදුනානොගත් මෘත ශරීර 20ක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව එහි නිලධාරීහු පවසති .

අයිතිකරුවන් නොමැති මෙම මෘතදේහ හඳුනා ගැනීම සඳහා ඒ ඒ පොලිස් ස්ථාන දැනටමත් පරීක්ෂණ අරඹා ඇති බවත් අයිතිකරුවන් හඳුනාගත් පසුව ඒවා එම අයිතිකරුවන්ට භාරදීමට කටයුතු කරන බවත් කොළඹ ජාතික රෝහල පවසයි. එම මෘත ශරීර හදුනාගැනීමට නොහැකි වුවහොත් ඒවා සියල්ල රජයේ වියදමින් භූමිදානය කිරීමට කටයුතු කරන බව ජාතික රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කරයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article