Tuesday, October 13, 2026
spot_img
spot_img
spot_img
spot_img

නිහාල් නෙල්සන් සමුගනියි…

Must read

ජනප්‍රිය ගායකයෙකු,ගීත රචකයෙකු වන නිහාල් නෙල්සන් මහතා අද (13) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇතිවූ ⁣රෝගී තත්වයක් හේතුවෙන් ඒ මහතා මියයන විට 76වන වියෙහි පසුවිය.

ඒ මහතාගේ දේහය අවසන් ගෞරව සදහා ඒමහතාගේ මොරටුව පිහිටි නිවසේ තැන්පත් කරන අතර අවමංගල්‍ය කටයුතු සම්බන්දයෙන් වන වැඩිදුර තොරතුරු ඉදිරියේදී තීරණය කරන බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා පවසයි.

 

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article