Thursday, October 8, 2026
spot_img
spot_img
spot_img
spot_img

යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ නීති විරෝධී මත්පැන් ජාවාරමක් – සැකකරුවෙක් අත්අඩංගුවට

Must read

 

යෝජිත කලාවැව ජාතික උද්‍යානය තුළ ගල්කිරියාගම වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී මත්පැන් පෙරීමට යොදාගන්නා බැරලයක් ඇතුළු උපකරණ තොගයක් ද නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු සිදු කිරීමට නියමිත බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article