Thursday, September 17, 2026
spot_img

71/89 දකුණේ දේශපාලන රැඳවි තරුණයන්ට ලබා දුන් පොදු සමාව උතුරේ දමිළ දේශපාලන රැඳවියන්ටත් ලබාදෙනු!

Must read

Protest 171/89 දකුණේ දේශපාලන රැඳවි තරුණයන්ට ලබා දුන් පොදු සමාව උතුරේ දමිළ දේශපාලන රැඳවියන්ටත් ලබාදෙනු යැයි කියමින් හෙට දිනයේ විරෝධතාවක් සංවිධානය කිරිමට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනිමේ ව්‍යාපාරය පියවරගෙන ඇත.මේ වන විටත් අනුරාධපුරයේ දමිල දේශපාලන සිරකරුවන් විසින් මරාන්තික උපවාසයක් ආරම්භ කරමින් ඉල්ලා ඇති නඩු නැතිනම් ඔවුන්ව නිදහස් කරන ලෙසය.
ගෝල්ෆේස් හෝටලය අභියස මෙම විරෝධතාව පැවැත්විමට නියමිතය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article