Uncategorized මුල්ලිවයික්කාල්හිදී මියගිය පුද්ගලයන් තිරුක්කෝවිල්හිදී සිහිකරයි By freddy May 15, 2025 0 289 Share Facebook Twitter Pinterest WhatsApp Must read තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 freddy මුල්ලි වයික්කාල් ජන සංහාර සතිය නිමිතිකොටගෙන ඊයේ (15) වනදා මුල්ලිවයික්කාල්හිදී මියගියවුවන් සිහිකරමින් කංජි බෙදා හැරීමේ උත්සවය සහ අනුස්මරණ යාඥාවක් අම්පාර තිරුක්කෝවිල්හිදී පවත්වන ලදී.මෙම අනුස්මරන වැඩසටහන සංවිධානය කරන ලද්දේ බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ අම්පාර දිස්ත්‍රික් සංගමය විසිනි. Share Facebook Twitter Pinterest WhatsApp Previous articleවැඩි මිලට විකිණීමට ව්‍යාජ ලෙස සැැකසූපොහොර තොගයක් පොලොන්නරුවෙන් වටලයිNext articleතමන්ගේ ඉඩමේ ගොවිතැන් කළ ගොවින්ව හිරේ යවන පුදුම නීති.? - Advertisement - More articles ආගමික පාසල් ගුරුවරුන්ගේ දීමනාව වැඩි කරන ලෙස ඉල්ලීමක් May 29, 2025 ටොන් 2ක් බරැති යෝධ තල්මසෙකු රාමේෂ්වරම් අසල මුහුදු වෙරළට ගසාගෙන එයි December 12, 2024 මුලතිව්හි පෙ.ව. 10 ට සියයට 23.23ක ඡන්ද ප්‍රතිශතයක්! November 14, 2024 - Advertisement - Latest article තිලිපන්ගේ ස්මාරක ප්‍රතිමාව භාරගැනීම යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි October 3, 2026 නල්ලූර්හි තිලීපන්ගේ ප්‍රතිමාව ඉවත් කිරිමට එරෙහිව ඇරඹි විරෝධතාවය අවසන් October 2, 2026 තබ්බෝව අභයභූමියේදී නීතිවිරෝධී ගිනි අවි සහ බඳින තුවක්කු සමඟ සැකකරුවන් 5ක් අත්අඩංගුවට October 2, 2026 අධිකරණ නියෝග ක්‍රියාත්මක කර තෘණ භූමිය ගොවිපළ හිමියන් වෙත නැවත භාර දිය යුතුය. October 2, 2026 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට අධිකරණය ඉදිරිපිටදී ප්‍රහාරයක්? September 30, 2026