HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
Search
Citizen Post
Pulses PRO
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
CITIZEN POST
Thursday, May 16, 2024
Facebook
Twitter
Youtube
type here...
Search
SINHALA
TAMIL
ENGLISH
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
CITIZEN POST
HOME
NEWS
STORIES
ARTICLES
INTERVIEWS
EDITORS CHOICE
INFORMATION
North & East
PHOTO STORY
VIDEO
PROVIENCIAL NEWS
CITIZEN PAGE
- Advertisement -
ARCHIVE
Monthly Archives: May, 2019
Editors Choice
පාසල් ආරක්ෂාවට තර්ජනයක් නැහැ
freddy
-
May 30, 2019
පාසල් වල ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නැති බැවින් ඒ පිළිබදව පැතිර යන කටකතාවලට බිය නොවන ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.
Uncategorized
රවීට එරෙහිව නීතිපති නඩු පැවරීමට යයි.
freddy
-
May 30, 2019
බැදුම්කර සිදුවීම සම්බන්දයෙන් විමර්ෂණය කරන බැදුම්කර විමර්ශණ කොමිසමට අසත්‍ය තොරතුරු ලබාදීමේ චෝදනාවට එරෙහිව ඇමති රවී කරුණානායක මහතාට එරෙහිව කඩු පවරන බව නීතිපති අධිකරණයට දැනුම්...
Stories
කැලණිය විශ්වවිද්‍යාලය වසා දමයි
freddy
-
May 30, 2019
කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨය හැර අනෙකුත් සියළුම පීඨයන් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරීය තීරණය කර ඇත. විශ්ව විද්‍යාලයේ ඇතැම් සිසුන් විසින් විශ්වවිද්‍යාලයේ ඇතැම්...
Articles
බදියුදීන් ඇතුළු පිරිසට එරෙහි විල්පත්තු නඩුව යළි විභාගයට
freddy
-
May 29, 2019
විල්පත්තුව රක්ෂිත වනාන්තරයේ අක්කර විශාල ප්‍රමාණයක් එළිකොට ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව...
Editors Choice
බදුරලිය බොම්බ සිදුවීමේ සැකකරුගේ මල්ලී වෙඩිබෙහෙත් සමග අත්අඩගුවට
freddy
-
May 27, 2019
බදුරලිය දික්හේන විදුහලේ ගොඩනැගිල්ලක් අසල අත්බෝම්බ 13ක් තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මධුසංක හපුආරච්චිගේ සොහොයුරා වෙඩි බෙහෙත් සමඟ බදුරලිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට...
Articles
හැමෝම ඉන්නේ ජනපති වීමේ සිහිනයක
freddy
-
May 27, 2019
බොහෝ දෙනෙකු මේ වන විට ජනපතිබවට පත්වීමේ සිහිනයක සිටින බවත් ඒ අනුව රට හදන්නේ කෙසේදැයි අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පැවැසීය. ජනාධිපති වීමේ සිහිනයක් තමන්ට නොමැති...
Stories
මංතීරු නීතිය ක්‍රියාත්මකයි.
freddy
-
May 27, 2019
අද සිට දිවයිනේ ප්‍රධාන නගර වල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මේ සදහා රියදුරන්ට සති දෙකක...
Uncategorized
බදුරලිය පාසලේ අත්බෝම්බ සිදුවීමට සම්බන්ද සැකකරුවෙකු අත්අඩංගුවට
freddy
-
May 25, 2019
බදුරලිය ප්‍රදේශයේ පාසලක අත්බෝම්බ තිබී හමුවීමේ සිදුවීමට සැකපිට 32හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසික් අක්අඩංගුවට ගෙන ඇත. මෙය කිසියම් කණ්ඩායමක් විසින් සිදුකරන ලද කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවද...
Stories
පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවත්වෙයි.
freddy
-
May 24, 2019
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබදව සෙවීමට පත්කල පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවෙන් තමන් ඉවත් වූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහකා පවසයි.
Articles
මට දැන් හොදටම මහන්සියි – ඥාණසාර හිමි
freddy
-
May 24, 2019
තමන්වහන්සේට දැන් මහන්සි බවත් අවුරුදු ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද බවත් ඉදිරියේදි ශාසනික පිළිවෙත් පුරාගෙන පාඩුවේ සිටින බවත් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර...
1
2
3
...
8
Page 1 of 8
Latest news
දෙවෙනි කංජි දන්සලත් තහනම් වේ
May 14, 2024
දකුණේ පොලිස් මර්ධනය ගැන උඩ දදා නිව්ස් ලියන කියන අයට නොපෙනෙන උතුරු නැගෙනහිර පොලිස් මර්ධනය ?
May 14, 2024
කැඳ දන්සලක් දුන්නාට උසාවි නියෝගයෙන් දෙමළ හතරක් කූඩු කෙරේ
May 13, 2024
යුද්ධයේ අවසන් කාලය සිහිකරමින් කැඳ පිසීම
May 11, 2024
රණවිරුවන් රුසියානු – යුක්රේන යුද පෙරමුනේ කුලී හමුදාවක් ලෙස අන්ත දුක්විඳින බව ආරක්ෂක ලේකම් පිළිගනියි
May 8, 2024
- Advertisement -