Sunday, May 19, 2024

විභාග වංචාකල සිසුවාට ජීවිතාන්තය දක්වා විභාග තහනමක්.

Must read

image_1503228554-a2390bcb17

මෙවර උසස් පෙල විභාගයේදී රසායන විද්‍යා ප්‍රශ්ණ පත්‍රය ලිවීමේදී සිදුකල වංචාවට මේ ව විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ශිෂ්‍යයාට ජීවිතාන්තය දක්වා විභාග තහනමක් පැනවීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව රජය විසින් පවත්වන කිසිදු විභාගයකට පෙනී සිටීමේ හැකියාව ජීවිතාන්තය දක්වාම ඔහුට අහිමි වනු ඇති.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article