Tuesday, September 15, 2026
spot_img

මිනුවන්ගොඩ Brandix පොකුරෙන් තවත් ආසාදිතයන් 124ක්

Must read

මේ වන විට ලැබී ඇති PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව මිනුවන්ගොඩ brandix ආයතනයේ සේවය කරන තවත් සේවක සේවිකාවන්  124 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඒ අනුව අද(06) දිනයේදී පමණක් හදුනාගත් ආසාදිතයන් ගණන 739කි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article