Sunday, May 19, 2024
- Advertisement -spot_img

TAG

corona

කොවිඩ් මළසිරුරු ඕනෑම තැනක මිහිදන් කිරීමට අවසර

කොවිඩ්  වැළඳී මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු මින් ඉදිරියට  මෙරට ඕනෑම සුසාන භූමියක භූමිදානය කිරීමට අවසර ලබාදීමට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  අසේල ගුණවර්ධන මහතා...

එන්නත්කරණය සම්පූර්ණ නැති අයට පොදු ස්ථාන තහනම් කරමින් ගැසට් නිවේදනයක්

පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වාලමින්  සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ...

කොවිඩ් ආසාදිත දරුවන්ගේ ඉහළ යාමක්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළයෑමක් පෙන්නුම් කරන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසුරිය...

සෞඛ්‍ය නීති කැඩුවොත් රැපිඩ් ඇන්ටිජන්

එළඹෙන උත්සව සමයේදී කොළඹ නගරයේ සෞඛ්‍ය නීති කඩකරමින් කටයුතු කරන ජනතාවට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සඳහන් කර...

දරුණු විකෘති සහිත කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හදුනාගැනේ

දරුණු විකෘති සහින නව කොවිඩ්19 ප්‍රභේදයක් හදුනාගැනීමට දකුණු අප්‍රිකානු විද්‍යාඥයින් සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. B.1.1.529 ලෙස හදුන්වා දී ඇති මෙම ප්‍රභේදය...

වයස 60ට වැඩි අයට හෙට සිට තුන්වන මාත්‍රාව ලබාදීම ඇරඹේ.

වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව බස්නාහිර හා දකුණු පළාත් වලද,අනුරාධපුර...

කොවිඩ් වැළඳුණු විට ස්නානය කිරීමෙන් වැලකී සිටිය යුතු ද?

කොවිඩ් ආසාදනය වී සිටිනා තැනැත්තන් ස්නානය කිරීම නුසුදුසුබව මේ දිනවල ඉතා වේගයෙන් පැතිරෙන මතයකි. කොවිඩ් වැළඳී සිටිය දී ස්නානය කිරීමෙන් රෝග තත්ත්වය උත්සන්න වන බව...

කොවිඩ් සුවවූ පසු මානසික ආතතිය ඇති වීම වළක්නා ගන්න….

කොවිඩ් ආසාදනය වූ රෝගීන් එම තත්වයෙන් සුව වීමෙන් පසුව වූවත් ඇතැම් පුද්ගලයින්ට විවිධ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම කරන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ...

මෙරට කොවිඩ් ආසාදිතයන්ගෙන් 95.8%කට ඩෙල්ටා..

මේ වන විට ශ්‍රී ලංකාවේන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින්ගෙන් 95.8% ක් සඳහා ආසාදනය වී ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බව ශ්‍රී...

කොවිඩ් ආසාදිතයන් හදුනාගැනීමට නව පරීක්ෂණ කට්ටලයක් පේරාදෙණිය සරසවියෙන්

කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට අතරමැදි පරීක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ඇතුළු කණ්ඩායමක් කටයුතු කර තිබේ. විශේෂිත...

Latest news

- Advertisement -spot_img