Monday, October 5, 2026
spot_img
spot_img
spot_img
spot_img

සියලු උත්සව ඇතුලු ජනතාව රැස්වන ආකාරයේ සම්භාෂණ තහනම්

Must read

මේ වන විට ඇතිව තිබෙන කොවිඩ් ව්‍යාප්ති තත්වය මත වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රිය සම්භාෂණ, සම්මන්ත්‍රණ, දේශන, ප්‍රදර්ශණ, සංගීත සන්දර්ශන, සැණකෙළි, සැමරුම්, උත්සව, පෙළපාලි, පෙරහැර සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් ආදිය පැවැත්වීම තහනම් කරමින් වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විශේෂ නියෝගයක් නිකුත් කර ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article