Tuesday, September 15, 2026
spot_img

ජාඇල හා කඳාන පොලිස් බල ප්‍රදේශවලටත් ඇඳිරිනීතිය

Must read

වහාම ක්‍රියාක්මක වන පරිදි ජාඇල හා කඳාන පොලිස් බල ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව මේ වන විට ගම්පහ, කිරිඳිවැල, දොම්පේ, ගනේමුල්ල, වීරගුල, වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලෙවෙල, යක්කල, ජාඇල, කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට ඇඳිරිනීතිය පනවා ඇත.
එමෙන්ම මින් පෙර දිවුලපිටිය,මිනුවන්ගොඩ හා වේයන්ගොඩ පොලිස්බල ප්‍රදේශවලද ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article