Monday, September 14, 2026
spot_img

බොදුබලේ ඥානසාර හාමුදුරුවෝ මඩකලපුවේදි උසාවි නියෝග පොලිසිය ඉදිරිපිටදි ඉරා දමයි ?( විඩියෝ )

Must read

pothupalasena-aඅම්පිටිය සුමන හාමුදරුවන්ට බොදුබලේ ඥාානසාර හාමුදුරුවෝ ලවා මඩකලපුව මංගලාරාමයේදි බණක් කියවා ගන්නට ඇතැයි කියන ආශාවක් නිසා බොදුබලේ ඥාානසාර හාමුදුරුවෝ සෙනග සහ වාහන පිරිවරා මඩකලපුවට එමින් සිටියදි පොලිසිය මේ පිරිස නවතාලන්නේ ඇතිවිය හැකි ගැටුමක් පාලනය කරගැනිම සදහාය.
ඒ වෙනුවෙන් වු උසාවිය නියෝගයද ඥානසාර හාමුදුරුවන්ට ලබාදෙයි.
ඔහු එය ප්‍රසිද්ධියේ ඉරා දමයි .
දැන් පොලිසිය මොකද කියන්නේ ?

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article