Wednesday, October 7, 2026
spot_img
spot_img
spot_img
spot_img

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ගේ වීඩියෝ දර්ශණ සමග පාසල් ගුරුවරයෙකු අත්අඩංගුට

Must read

වට්ස් ඇප් ගෘෘපු ඔස්සේ ත්‍රස්තවාදීන් සමග සබදතාවන් පැවැත්වූ බවට සැකකෙරෙන කල්පිටිය ප්‍රදේශයේ මුස්ලිම් පාසල් ගුරුවරයෙකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩගුවට ගෙන ඇත. මොහුගේ ජංගම දුරකතනයේ තිබී පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාල විවිධ වීඩියෝ හා රාජ්‍ය බුද්ධි තොරතුරු ඇතුලත් ලිපි ලේඛනද තිබී හමුවී ඇත.
මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් අනුව වන අතර ඔහුගේ ලැප්ටොප් පරිඝණකය හා ජංගම දුරකථනයද අත්අඩංගුවට ගෙනඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article