Thursday, May 16, 2024

නව ව්‍යවස්ථාවක් සදහා පෙළගැසෙමු ! වමේ මැයි රැළිය …

Must read

NSSP 1NSSP2NSSP 3පොදු ජන අයිතීන් රකින, වැඩ කරන ජනතා අයිතීන් සුරකින, නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට එකාවන්ව පෙළ ගැසෙමු යන්න තේමාකොට ගත් වෘත්තීය සමිති සහ වමේ සංවිධාන විසින් පවත්වනු ලැබු මැයි දින රැළිය 2017-05-01 නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිටියේදී පැවැත්විණි. පෙළපාලිය නාවල මංසන්දියෙන් ආරම්භ වි තිබුණි.
ලංකා සමසමාජ පක්ෂය (බහුතර කණ්ඩායම)නව සමසමාජ පක්ෂය,ජාතික වෘත්තීය සමිති පෙරමුණ,නිදහසේ වේදිකාව
ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කේන්ද්‍රය එක්ව මේ මැයි රැළිය සංවිධානය කර තිබුණි.NSSP 4NSSP5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article