Thursday, May 16, 2024

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් ගොඩ දැමීමට ඇලන් ඩොනල්ඩ් කැදවයි.

Must read

 හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන්නෙකු වන ඇලන් ඩොනල්ඩ් කෙටි කාලයකට ශ්‍රීලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන්ගේ විශේෂඥ පුහුණුකරුවෙකු වශයෙන් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර  තිබෙනවා.
ඒ අනුව එලඹෙන චැම්පියන්ස් කුසලානය සදහා සහභාගී වීමට නියමිත ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නාගේ අධීක්ෂණය යටතේ සහභාගී වීමට නියමත වනු ඇති. මේ වන විටත් අලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම සමග පුහුණුවීම් ආරම්භ කලයුතු වූවත් ඔහුගේ වීසා ප්‍රශ්ණයක් නිසා පුහුණුවීම් ආරම්භ කිරීම දින කිපියකින් කල් ගොස් තිබෙනවා. මැයි 9 වනදා සිට පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට ඇති පුහුණු සැසියේ සිට ඇලන් ඩොනල්ඩ් යටතට ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුරුවන් පවත්වනු ඇති.

allan-donald-showcase

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article